අයවැයට එජාපය විරුද්ධව ඡන්දය දෙනවා - විපක්ෂ නායක.

Friday, 22 November 2013 - 12:46

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.
මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අද (22) ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ. නව ආදායම් උත්පාදනය කර ගන්නා ආකාරය අයවැයෙන් සඳහන් කර නොමැති බවත්, ආර්ථිකය නවීකරණය කිරීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විවාදයට එක්වෙමින් සඳහන් කළා. ජනතාව බලාපොරොත්තු වූ සහන අයවැයෙන් ලබාදී නොමැති නිසා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි ඔහු කියා සිටියේ.


ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට
Monday, 25 May 2020 - 10:48

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 4,024ක් ඉකමවා තිබෙනවා.ඒ... Read More

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Monday, 25 May 2020 - 10:13

කිසියම් පිරිසක් විසින් යාපනය,උඩුවිල් අම්බලවානවර් වීදිය... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 55 ලක්ෂය ඉක්මවයි
Monday, 25 May 2020 - 10:09

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 55 ලක්ෂය ඉක්මවා ගියා.... Read More