අයවැයෙන් මි. 28000 ක් ජනතාවගෙන් අයකරගෙන - එජාපය.

Friday, 22 November 2013 - 13:21

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92.+28000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.
ආණ්ඩුව මෙවර අයවැය හරහා ජනතාවගෙන් රුපියල් මිලියන 28,000 ක මුදලක් අයකර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව කියා සිටියා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ කොළඹ අද (22) පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙවර අයවැය ණය ගැනීම සහ ණය ගෙවීම සඳහා පමණක් වෙන් වී අති බවයි. මේ නිසා ලබන වසරේ සියලූ වියදම් ණයට කිරීමට සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.


මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසම ඉදිරි දෙදින තුළ රැස්වනවා (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 20:31

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳ... Read More

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්
Tuesday, 02 June 2020 - 20:03

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්... Read More