මෝදර අවට විශේෂ රථවාහන සැලැස්මක්.

Friday, 22 November 2013 - 14:23

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
කොළඹ 15, රෙඞ්බානාවත්ත ඇල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මෝදර, ඉබ්බගෙ වත්ත මං සන්ධියේ සිට ගල්වල හන්දිය දක්වා ඇති මාර්ගය අද (22) සිට වසා දමා තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඒ අනුව වත්තල සිට මට්ටකුලිය හරහා අලූත්මාවත ඔස්සේ කොළඹ කොටුව දෙසට ධාවනය වන වාහන ශාන්ත ජේම්ස් විදුලි සංඥා හන්දියෙන් හරහා ධාවනය කළ යුතු බවයි. මාර්ග අංක 155 බස් රථවලට එම ස්ථානයෙන් වමට හරහා බ්ලූමැන්ඩල් පාර ඔස්සේ කොටුව දෙසට ගමන් කළ හැකියි. කොළඹ කොටුවේ සිට මෝදර දෙසට ධාවනය වන සියලූම වාහන ඉබ්බගෙවත්ත මං සන්ධියෙන් වමට හරහා මුතුවැල්ල මාවත ඔස්සේ ගමන් කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.


ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More

මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More