අපරාධ අඩුයි. - බිහිසුණුබව වැඩියි. - පොලීසිය.

Saturday, 23 November 2013 - 7:44

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA.
පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගල ඝාතන රැසක් වාර්තා වුණා. මෙලෙස අපරාධ ඉහළයාමට හේතුව කුමක් දැයි හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සංඛ්‍යාත්මකව අපරාධ රැල්ලේ අඩුවක් දක්නට ලැබුණත් එහි බිහිසුණු බව වැඩි වී ඇති බවයි. ගිනි අවි භාවිතය ද ඉහළ ගොස් තිබෙනවා. ආරක්ෂක අංශවලින් පැන ආ පුද්ගලයන් ද අපරාධවලට සම්බන්ධ වී තිබෙනවා. පශ්චාත් යුධ සමයක එම තත්ත්වය දැකිය හැකියි. කෙසේ වෙතත්, අපරාධ අඩු කර ගැනීම සඳහා සියලූ දෙනාගේ සහාය අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.


ශ්‍රි පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More