සංහිඳියාවට ඇමරිකාවේ සහාය අඛණ්ඩව.

Saturday, 23 November 2013 - 7:50

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් අඛණ්ඩව සහාය දැක්වීමට සූදානම් බව ඇමරිකාව යළි ප්‍රකාශ කළා. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මේ බව සදහන් කර ඇත්තේ සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙරට දේශපාලන සංවර්ධනය වෙනුවෙන් මෙන්ම සංහිඳියාව සඳහා ගැනෙන පියවර වෙනුවෙන් ද සහාය දැක්වීමට තමන් බලාපොරොත්තු වන බවයි ඇය සඳහන් කර ඇත්තේ. ඇමරිකාව සහ දකුණු, මධ්‍යම ආසියානු රටවල් අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද නව සහකාර රාජ්‍ය ලේකම්වරිය සඳහන් කළා.


මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට තෙක් කල් යයි
Wednesday, 27 May 2020 - 14:39

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More

සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම නිසා අසරණ වූ මොණරාගල වට්ටක්කා ගොවීන් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:15

සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මොණරාගල වට්ටක්කා... Read More

වසර 150කට පසු බිත්තර දැමූ සංචාරක පක්ෂියා (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:00

සංක්‍රමණික පක්ෂියෙකු වන සිලුටු දෑ තුඩුවා වසර 148කට පසු මෙරට... Read More