රත්‍රං අධි භාරය ඉවත් කළත් රන් මිලේ වෙනසක් නැහැ.

Saturday, 23 November 2013 - 7:52

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
මෙවර අය වැයෙන් සංශෝධනය වූ බදු ප්‍රතිපත්තිය සමඟ රත්‍රං ආනයනයේ දී පනවා තිබූ සියයට සියයක අධිභාරය ඉවත් කිරීම රන් මිලට බලපෑමක් ඇති නොකරන බව රත්‍රං ව්‍යාපාරිකයන් පවසනවා. කොළඹ - හෙට්ටිවීදියේ රත්‍රං ව්‍යාපාරිකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ ජනතාව අතර රත්‍රං මිල වැඩි වී ඇති බවට වැරදි මතයක් පැතිර ගොස් ඇති බවයි. මෙම අධිභාරය ඉවත් කිරීම හේතුවෙන් රත්‍රං මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සංගමයේ නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ  කළා.


මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More