5 ශිෂ්‍යත්වය එපා. - අධ්‍යාපන විශේෂඥයන්ගෙන් නිර්දේශ.

Saturday, 23 November 2013 - 12:49

5+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට කැදවූ සියලූ අධ්‍යාපන විශේෂඥයින් ශිෂ්‍යත්ව විභාගය ඉවත් කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි මානව හිමිකම් කොමිසන් සභාව පවසනවා. එහි කොමසාරිස්වරයෙකු වන නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ ඒ අනුව ඉදිරියේ දී ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විකල්පයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙහි මතය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි. මෙම කොමිසම හමුවේ කරුණු දැක්වූ අධ්‍යාපන විශේෂඥයන් 35 දෙනාගේම මතය වී තිබුණේ මෙම විභාගය ඉවත් කළ යුතු බවයි නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ.


පාතාල නායක අංජුගේ උපන් දිනයට නොමිලේ මත් කුඩු
Thursday, 04 June 2020 - 18:51

ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින පාතාල නායකයෙකු වන ඩිලාන් කුමාර... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Thursday, 04 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

දෙහිවලදී පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:29

දෙහිවල - අත්තිඩිය වැව පාරේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය... Read More