ටී.එන්.ඒ. තීරණය වැරදියි. ආනන්ද සංගරීගෙන් චෝදනා.

Saturday, 23 November 2013 - 18:49

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.
දෙමළ ජාතික සන්ධානය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවීම බරපතල වරදක් බව එම සන්ධානය නියෝජනය කරන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ප්‍රකාශ කළා. කිලිනොච්චියේදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව යනු මානව හිමිකම් පිළිබඳ පමණක් සාකච්ඡා කරන සමුළුවක් නොවන බවයි. දෙමළ ජාතික සන්ධානය තුළ එකමුතුකමක් නොමැති බවත් සාකච්ඡා කර තීරණ ගැනීම වෙනුවට තනි පුද්ගලයන් තීරණ ගන්නා බවත් වී ආනන්ද සංගරී කියා සිටියා.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More