වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්.

Saturday, 23 November 2013 - 19:24

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
මෙවර අයවැයෙන් ආනයනික පාවිච්චි කළ වාහන සඳහා ක්ෂයවීමේ අගය මත බදු සංශෝධනය කිරීම පිළිබඳව ඉදිරියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

විශේෂයෙන් 20%ක්ව පැවති එම ක්ෂයවීමේ බදු සහනය වසරක් දක්වා ඉවත් කිරීම නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 4 සිට ඉහළ යන බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.


ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More