පක්ෂයකට විනය අවශ්‍යයි. එජාපය කියයි.

Sunday, 24 November 2013 - 7:32

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
පක්ෂය තුළ ඇති මතගැටුම් පක්ෂය තුළින්ම විසඳාගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය පවසනවා. ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ පක්ෂයකට විනය අත්‍යාවශ්‍ය බවයි. ගෙදර ප්‍රශ්න ගෙදරින්ම විසඳිය යුතු බවද ඔහු අවධාරණය කළා. 


කටාර් ඝාතනය ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් දේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්තාවක්
Tuesday, 07 July 2020 - 19:10

මේ අතර කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු... Read More

මින්නේරිය ජාතික උද්‍යානයේ නිවුන් අලි පැටවුන් (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 18:53

මවගෙන් කිරි උරා බොමින් සිටින නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු... Read More

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළට අයදුම්පත් භාරගැනීම ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කෙරේ
Tuesday, 07 July 2020 - 18:48

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය... Read More