බොහෝ රටවල් රටේ ප්‍රගතිය පිළිගෙන ඇතැයි රජය කියයි.

Sunday, 24 November 2013 - 7:39

%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මානව හිමිකම් සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මේ වනවිට ලොව බොහෝ රටවල් පිළිගෙන ඇති බව මානව හිමිකම් පිළිබඳ ලක් රජයේ විශේෂ නියෝජිත අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන රටවල දෙබිඩි පිළිවෙතට හිස නැමීමට රජය සූදානම් නොමැති බවයි. අවශ්‍ය  ඕනෑම අවස්ථාවක අදාළ රටවල් පිළිබඳව වුවද කථා කිරීමට ලක් රජය දැන් සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More