සිරියාවේ ගැටුම්වලින් ළමයින් 11 000 ක් මියගොස් ඇති බව හෙළිවෙයි.

Sunday, 24 November 2013 - 9:34

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
සිරියාවේ ගැටුම්වලින් 11 000 කට වැඩි ළමයින් පිරිසක් මේ දක්වා මියගොස් ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා. ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන සමීක්ෂණ ආයතනයක් මීට අදාළ වාර්තා ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මියගිය ළමයින්ගෙන් සිය ගණනක් ස්නයිපර් ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇති බව හෙළිවී ඇති අතර බොහෝදෙනෙකු මියගොස් ඇත්තේ බෝම්බ සහ ෂෙල් ප්‍රහාරවලින්.

 


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More