වීඩීයෝ :විපක්ෂයේ වෘත්තීය සමිති අයවැයට එරෙහි සටනක.

Sunday, 24 November 2013 - 12:48

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A.
2014 වර්ෂයට ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති දෙකක් කොළඹදී අද (24) මාධ්‍ය හමු කැඳවා තිබුණා. ඊට එක්වූ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා කියා සිටියේ මෙවර අයවැය  ජනතා දුක නොහඳුනන අයවැයක් බවයි.
 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ එහි කැඳවුම්කාර කමිටු සාමාජික වසන්ත සමරසිංහ කියා සිටියේ මෙවර අයවැයට ඉදිරිපත් කළ ඉල්ලීම් 21 කට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ
කරනබවයි.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More