මහර බන්ධනාගාර රැඳවියන් 4ක් පනී.

Sunday, 24 November 2013 - 12:55

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.
මහර බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සමග ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඊයේ පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් හතරදෙනෙකු මෙලෙස පැනගොස් තිබූ අතර මොවුන් සොරකම් සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජී.බී. කුලතුංග කියා සිටියේ. පැනගිය රැඳවියන් පොළොන්නරුව, මාරවිල, දංකොටුව සහ ජාඇල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඊයේ අධික වර්ෂාපතනයක් පැවති අවස්ථාවේදී මොවුන් බන්ධනාගාරයෙන් පළා ගොස් තිබෙනවා.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More