Update :වීඩීයෝ : කොට්ටුකච්චියේ කැළෑවක තැපැල් ලිපි තොගයක්.

Sunday, 24 November 2013 - 16:10

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%91%E0%B7%80%E0%B6%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ආණමඩුව - කොට්ටුකච්චිය තැපැල් කාර්යාලය විසින් බෙදාහැරීමට නියමිතව තිබූ ලිපි තොගයක් කොට්ටුකච්චිය - දංගහවෙල ප්‍රදේශයේ ලදු කැළෑවක තිබී ප්‍රදේශවාසීන් විසින් අද (24) සොයාගෙන තිබෙනවා. ඒ අතර රජයේ කාර්යාලවලින් ප්‍රදේශවාසීන්ට එවා තිබූ ලිපි 100 ක් පමණ තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
 
අප මේ සම්බන්ධයෙන් තැපැල්පති රෝහණ අබේරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් හෙට (25) දිනයේදී විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.




Update : Sunday, 24 November 2013 - 06:51
----------------------------------------------------------------------------
බෙදාහැරීමට තිබූ ලිපි තොගයක් කැලෑවකින් හමුවෙයි.

Sunday, 24 November 2013 - 16:10

ආණමඩුව - කොට්ටුකච්චිය තැපැල් කාර්යාලය විසින් බෙදාහැරීමට නියමිතව තිබූ ලිපි තොගයක් කැළෑවක තිබී අද සොයාගෙන තිබෙනවා. කොට්ටුකච්චිය දංගහවෙල ප්‍රදේශයේ මාර්ගයක් අසල ලදු කැලෑවක තිබී මෙම ලිපි තොගය ප්‍රදේ්ශවාසින් විසින්සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඒ අතර ලිපි 100 ක් පමණ තිබූ බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ. හමුවී ඇති ලිපි අතර රජයේ කාර්යාලවලින් එවා තිබූ ලිපිද තිබූ බව සඳහන්. අදාළ ලිපි තොගය කොට්ටුකච්චිය තැපැල් කාර්යලය වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More