Update :වීඩීයො : අද ඇරඹෙන ගාලූ සංවාදයට රටවල් 35 ක්.

Sunday, 24 November 2013 - 16:58

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9C+%3A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+35+%E0%B6%9A%E0%B7%8A.
රටවල් 35 ක දේශීය හා විදේශීය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ගාලූ සංවාද ආරක්ෂක සමුළුව අද (25) ගාල්ලේ දී ආරම්භ වනවා. ඒ සඳහා සහභාගිවීම සඳහා ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ඞී.කේ. ජෝෂි ඊයේ දිවයිනට පැමිණියා. ඔහු ජාත්‍යන්තර නාවික ආරක්ෂාව පිළිබඳ පැවැත්වෙන ගාලූ සංවාදයට මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ද්විපාර්ශවික සාකච්ඡෘවලටද සහභාගි වනු ඇති. ඉන්දීය නාවික හමුදාවේ 21 වන හමුදාපතිවරයා ලෙස 2012 වසරේදි පත්වූ අද්මිරාල් දේවේන්ද්‍ර කුමාර් ජෝෂි සබ්මැරීන නාශක යුද කටයුතු පිළිබඳ විශේෂඥයෙක්. ඔහු විසින් ගාලූ සංවාදයේදී ආසියා පැසිෆික් කලාපයේ නාවික ප්‍රමුඛතා පිළිබඳ ඉන්දීය දැක්ම යනුවෙන් දේශනයක්ද පැවැත්වීමට නියමිතයි.

Update : Monday, 25 November 2013 - 7:35
------------------------------------------------------------------------------
ඉන්දීය නාවික හමුදාපති දිවයිනට. - රුසියානු නැව් 5ක් වරායට.


හෙට ඇරඹෙන ගාලූ සංවාද ආරක්ෂක සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ඞී.කේ. ජෝෂි අද (24) දිවයිනට පැමිණියා. ඔහු ජාත්‍යන්තර නාවික ආරක්ෂාව පිළිබඳ පැවැත්වෙන ගාලූ සංවාදයට මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ද්විපාර්ශවික සාකච්ඡාවලටද සහභාගි වනු ඇති. ඉන්දීය නාවික හමුදාවේ 21 වන හමුදාපතිවරයා ලෙස 2012 වසරේදි පත්වූ අද්මිරාල් දේවේන්ද්‍ර කුමාර් ජෝෂි සබ්මැරීන නාශක යුද කටයුතු පිළිබඳ විශේෂඥයෙක්. ඔහු විසින් ගාලූ සංවාදයේදී ආසියා පැසිෆික් කලාපයේ නාවික ප්‍රමුඛතා පිළිබඳ ඉන්දීය දැක්ම යනුවෙන් දේශනයක්ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර, රුසියානු නාවික හමුදාවේ පැසිෆික් බලකායට අයත් යුධ නෞකා 5ක් අද (24) කොළඹ වරායට ළඟා වුණා. එම නෞකා දිවයිනට පැමිණියේ මධ්‍යධරණී ප්‍රදේශයේ සිට ඈත පෙරදිග ව්ලැඩිවොස්ටොක් වෙත යන අතරතුරයි. රුසියානු යුධ නෞකා 5ක් එකවර ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. රුසියානු නාවික බලකායේ කපිතාන් මැක්සිම් ඇලයිකින් ද ගාලූ සංවාද ආරක්ෂක සමුළුවට සහභාගිවීමට නියමිතයි.



Sunday, 24 November 2013 - 7:11

------------------------------------------------------------------------
ඉන්දීය නාවික හමුදාපති ශ්‍රී ලංකාවට.

Sunday, 24 November 2013 - 16:58

හෙට ඇරඹෙන ගාලූ සංවාද ආරක්ෂක සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ඞී.කේ. ජෝෂි අද දිවයිනට පැමිණියා. ඔහු ජාත්‍යන්තර නාවික ආරක්ෂාව පිළිබඳ පැවැත්වෙන ගාලූ සංවාදයට මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ද්විපාර්ශවික සාකච්ඡාවලටද සහභාගි වනු ඇති. ඉන්දීය නාවික හමුදාවේ 21 වන හමුදාපතිවරයා ලෙස 2012 වසරේදි පත්වූ අද්මිරාල් දේවේන්ද්‍ර කුමාර් ජෝෂි සබ්මැරීන නාශක යුද කටයුතු පිළිබඳ විශේෂඥයෙක්. ඔහු විසින් ගාලූ සංවාදයේදී ආසියා පැසිෆික් කලාපයේ නාවික ප්‍රමුඛතා පිළිබඳ ඉන්දීය දැක්ම යනුවෙන් දේශනයක්ද පැවැත්වීමට නියමිතයි.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More