කොටි ත්‍රස්තවාදී සැමරුම් ගැන පොලීසිය සීරුවෙන්.

Monday, 25 November 2013 - 7:37

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇති හෙට දිනයේ කිසිදු සැමරුම් උත්සවයක් පැවැත්වීමට නීතිමය ඉඩකඩක් නොමැති බව පොලීසිය පවසනවා. ඊට අමතරව නොවැම්බර් මස 27 වන දා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මියගිය සාමාජිකයන් සැමරීමේ උත්සවයක් ද පැවැත්වීමට කටයුතු කර ඇති බවට විවිධ වාර්තා පළ වුණා. එල්.ටී.ටී.ඊ. හිතවාදී වෙබ් අඩවි ඔස්සේ ද මෙම කරුණු අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ විමසීමක් කළා. එහිදී ඔහු සදහන් කළේ එවැනි සමුළුවක් හෝ රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළහොත් ඊට එරෙහිව නීත්‍යානුකුලව පියවර ගන්නා බවයි.


ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල
Saturday, 30 May 2020 - 16:03

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද... Read More

බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 375ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 15:59

ඊයේ පෙරවරු 6යේ සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1559 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 15:36

තවත් කොරෝනා වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන්... Read More