කෑගල්ලේ අනතුරකින් 7 කට තුවාල.

Monday, 25 November 2013 - 8:49

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
කෑගල්ල - නුවර මාර්ගයේ මොලගොඩ ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  නුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිවී මෝටර් රථයක ගැටී අසල වෙල් යායකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූවන් කෑගල්ල මහ රෝහළට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි  කෑගල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


වෝඩ් පෙදෙසේදී මෝටර් රථයක් ගිනි ගනී (වීඩියෝ)
Thursday, 02 July 2020 - 18:52

බොරැල්ල වෝඩ් පෙදෙසේදී අද පස්වරුවේ මෝටර් රථයක් ගිනිගෙන විනාශ... Read More

ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට පැය 9ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් සංගක්කාර පිටව යයි
Thursday, 02 July 2020 - 18:39

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 18:32

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා... Read More