කෑගල්ලේ අනතුරකින් 7 කට තුවාල.

Monday, 25 November 2013 - 8:49

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
කෑගල්ල - නුවර මාර්ගයේ මොලගොඩ ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  නුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිවී මෝටර් රථයක ගැටී අසල වෙල් යායකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් තුවාල ලැබූවන් කෑගල්ල මහ රෝහළට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි  කෑගල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


භික්ෂූන් වහන්සේලා අනෙකුත් පූජකතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය
Friday, 29 May 2020 - 12:26

කුමන හේතුවක් නිසා හෝ ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා පූජකතුමන්ලා... Read More

ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More