ශ්‍රී ලාංකික ධීවරයින් 22 කු බෝට්ටු 4 ක් සමග අත්අඩංගුවට.

Monday, 25 November 2013 - 11:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+22+%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
ශ්‍රී ලාංකික ධීවරයින් විසි දෙදෙනෙකු බෝට්ටු 4 ක් සමග අවස්ථා 2 කදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ මෙම පිරිස අද චෙන්නායි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන බවයි. නීල් මරීන් රයිඩර්, කපිලබුද්ධ, නෙත්මි, ගාන්ධව සහ මෝෆාර් යන යාත්‍රායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.


ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව දක්වයි
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More

අනුරාධපුර - කීරික්කුලම කසළ බැහැර කිරීමේ ගැටලුවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැදිහත් වෙයි
Sunday, 31 May 2020 - 22:49

අනුරාධපුර - කීරික්කුලම කසළ බැහැර කිරීමේ ස්ථානය ක්‍රමවත්ව... Read More