ජනතාවගේ සිහින උදුරාගත්තා - එජාපය

Monday, 25 November 2013 - 12:40

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA
මෙවර අයවැයෙන් ජනතා සිහින උදුරාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියේ  සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ වක්‍ර බදු තුළින් ජනතාවට බර පැටවීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන බවයි. එම නිසා ජනතාවගේ උර මතට සියලූ බර දැරීමට සිදුවී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.


අද මධ්‍යම රාත්‍රියේ හඳේ සිදුවන වෙනස මෙන්න
Friday, 05 June 2020 - 8:04

අද මධ්‍යම රාත්‍රියේ හඳේ සිදුවන වෙනස මෙන්න අද, ඡායා චන්ද්‍රග්‍රහණයක්අද... Read More

මත්කුඩු ජාවාරම්කාර රියාස් නානාගේ ගෝලයන් 13 ක් මහනුවරදී අත්අඩංගුවට
Friday, 05 June 2020 - 7:44

මහා පරිමාණ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරයේ... Read More

කොරෝනා වසංගතයෙන් පරිසර සංරක්ෂණයේ අගය, වටහා දෙන බව ජනපති පරිසර දින පණිවුඩයෙන් කියයි
Friday, 05 June 2020 - 7:34

ජගත් පරිසර දිනය අද සැමරෙනවා. මෙවර අප එය සමරන්නේ සොබාදහම සහ... Read More