වීඩියෝ: අධිකරණයේ පෙනී සිටින්නැයි රාජා මහේන්ද්‍රන්ට සිතාසි.

Monday, 25 November 2013 - 12:41

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92.
එම් ටී.වී, එම්.බී. සී සමාගමේ සභාපති රාජා මහේන්ද්‍රන්ට දෙසැම්බර් මස 11 වැනිදා  මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි අද සිතාසි නිකුත් කෙරුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ගොනුකළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවයි. මංගල සමරවීර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් දේශප්‍රිය සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි. මහජන සාමය කඩවන ආකාරයෙන් වෛරී මාධ්‍ය භාවිතයක් සිදුකළ බවට චෝදනා කරමිනුයි මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ.



අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගිය වැව (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:43

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගොස්... Read More

CIA අනාවරණයෙන් පසු වනසා තිබූ අඩ්ඩාලච්චේන වෙරළ තීරය යළි යථාතත්ත්වයට (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:38

ලෝක පරිසර දිනය අදට යෙදී තිබෙනවා.පරිසර විනාශයක් පිළිබඳ හිරු... Read More

අත්තනගල්ල ප්‍රදේශයෙනුත් කහ තිත් පළඟැටියා වාර්තාවෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:31

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් හඳුනා ගත් කහ තිත් පළඟැටි උවදුර... Read More