වීඩියෝ: අයවැය විජ්ජා එපා කියා ජවිපෙ පෙළපාලි යයි.

Monday, 25 November 2013 - 19:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මෙවර අය වැයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (25) කොළඹ දී විරෝධතාවක් සංවිධාන කර තිබුණා. ‘අය වැය විජ්ජා එපා, ජනතාවට සහන දෙනු’ යන තේමාව යටතේ සංවිධාන කර තිබූ මෙම විරෝධතාව පැවැත්වුණේ කොළඹ හයිඩ් පිටියේදියි. පුංචිබොරැල්ල මංසන්ධිය ආසන්නයෙන් ආරම්භ කෙරුණු විරෝධතා පා ගමනකින් විරෝධතාකරුවන් හයිඩ් පිටියට පැමිණි අතර, ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් රැසක් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ මෙවර අය වැයෙන් ජනතාවට සහන ලබානොදුන් ආණ්ඩුව කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා සූදානම් වන බවයි.




[JPG]72102_1[/JPG]
[JPG]72102_2[/JPG]
[JPG]72102_3[/JPG]
[JPG]72102_4[/JPG]
[JPG]72102_5[/JPG]
[JPG]72102_6[/JPG]
[JPG]72102_7[/JPG]
[JPG]72102_8[/JPG]
[JPG]72102_9[/JPG]
[JPG]72102_10[/JPG]
[JPG]72102_11[/JPG]


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More