වීඩියෝ: ආක්‍රමණවලට යටවීමට අපි සූදානම් නැහැ. - ජනපති.

Monday, 25 November 2013 - 19:09

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
ශ්‍රී ලංකාව නිදහසත් ස්වාධීනත්වයත් ඉතා ඉහළින් අගය කරන රටක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ආක්‍රමණවලට යට වී ජීවත්වීමට ශ්‍රී ලාංකීය ජනතාව කිසිවිටෙකත් සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ මහජන පුස්තකාල සංකීර්ණයේ ඉදිකෙරුණු වියට්නාමයේ ජාතික නායකයෙකු වූ හෝ චි මිං ගේ පිළිරුව නිරාවරණය කිරීමේ උත්සවයට අද (25) පෙරවරුවේ එක්වෙමින්. 2005 වසරේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන මහින්ද චින්තන වැඩපිළිවෙල හඳුන්වා දුන්නේ මෙරට ජනතාවගේ ස්වාධීනත්ව අරගලවල සාරය උකහා ගනිමින් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.



[JPG]72103_1[/JPG]
[JPG]72103_2[/JPG]
[JPG]72103_3[/JPG]
[JPG]72103_4[/JPG]
[JPG]72103_5[/JPG]
[JPG]72103_6[/JPG]
[JPG]72103_7[/JPG]
[JPG]72103_8[/JPG]
[JPG]72103_9[/JPG]
[JPG]72103_10[/JPG]


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More