බඩු මිල ඉහළ යන්නේ නැහැ. - රජය.

Tuesday, 26 November 2013 - 8:08

%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.
උත්සව සමයේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ යාමට රජය ඉඩ නොතබන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. කුරුණෑගල - පොල්අත්තනපිටිය නව ලක් සතොස ශාඛාව ඊයේ (25) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අය වැයෙන් පසු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ යන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවයි. එහි සත්‍යතාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. හදිසියේ කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම්වලට ඉඩ ලබානොදෙන බව ද මෙහිදී සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියා.


ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 02 June 2020 - 13:25

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර... Read More

කොරෝනා නිසා සංචාරක කර්මාන්තයේ ආදායම, සියයට 70කින් පහළට
Tuesday, 02 June 2020 - 13:19

පසුගිය මාර්තු මාසයේ මෙරට ආනයනයන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 13:03

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More