වීර කැප්පෙටිපොළ සැමරුම් දිනය අදයි.

Tuesday, 26 November 2013 - 8:46

%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
2013 වසරේ වීර දින සැමරුම් උත්සවය අද (26) පෙරවරු 9.00ට කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා. ඉංග්‍රීසීන් විසින් 1818 නිදහස් අරගලය මෙහෙය වූ වීර කැප්පෙටිපොළ අධිකාරම්ගේ හිස ගසා දැමීම සිදුවුණේ ද අද වන් දිනකයි. එම නිදහස් අරගලයට සහභාගිවීම නිසා රටින් පිටුවහල් කෙරුණු විරුවන්ට උපහාර ප්‍රණාම පුද කිරීම ද අද (26) සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරටයි. කැප්පෙටිපොළ අධිකාරම්ගේ මරණය සිදුවූ අද (26) දිනය සිහිපත් කරමින් සහ රටින් පිටුවහල් කළ විරුවන්ට උපහාර පිරිනැමීම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය සැකසූ විශේෂාංගය.

[MP3]s72128[/MP3]