සෑම ශ්‍රී ලාංකිකයෙකුම තුන්ලක්ෂ 21,472ක ණයකරුවෙක්.

Tuesday, 26 November 2013 - 12:44

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+21%2C472%E0%B6%9A+%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.
මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් තුන්ලක්ෂ 21,472ක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු යොමු කළ පැණයකට පිළිතුරු ලෙසයි. රජයේ මුළු ණය ප්‍රමාණය මේ වසරේ ජුනි මාසය වන විට රුපියල් බිලියන 6518 දක්වා ඉහළ ගොස් තිබූ බව ද මෙහිදී නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අය වැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අදයි.


මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More