වීඩීයෝ : එජාප නායකත්ව මණ්ඩලය අගරදගුරු හමුවට.

Tuesday, 26 November 2013 - 12:48

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සාමාජිකයින් අද (26) අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුණා. කොළඹ අගරදගුරු නිවසේ දී මෙම හමුව පැවැති අතර ඊට නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය ඇතුළු එහි සාමාජිකයින් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, රුවන් විජේවර්ධන යන මන්ත්‍රීවරුන් එක්ව සිටියා. එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නායකත්ව මණ්ඩල සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය සහ කැසිනෝ උවදුර සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් දැනුවත් කළ බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය දෙවන වතාවට අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතයි.



මොණරාගලදී පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු බරපතල තුවාල ලබයි
Friday, 05 June 2020 - 15:20

මොණරාගල - ඉත්තෑකටුව කැලෑබද ප්‍රදේශයකදී පොලීසිය සමඟ සිදුවූ... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 14:54

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More

ගතේ වාරු නැතත් හිතේ සවියෙන් රටට සෙත්පතා අනුබුදු මිහිදු හිමියන්ගේ රුව සොයන
Friday, 05 June 2020 - 14:57

රටට සහ ජනතාවට සෙත් පතා අනුබුදු මිහිදු මහා නාහිමියන්ගේ අනුරුවක්... Read More