වීඩීයෝ : රතුපස්වල ජල ගැටළුව අභියාචනාධිකරණයට යයි.

Tuesday, 26 November 2013 - 13:31

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
රතුපස්වල ජලය සහ පස දූෂණය කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් ක්‍රියා කර නොමැති බවට පවසමින් සියනෑ ජලය සුරැකීමේ සංවිධානය සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (26) පෙත්සමක් ගොනු කළා. ඒ අනුව ආයෝජන මණ්ඩලය, පරිසර අධිකාරිය සහ අදාළ රතුපස්වල කර්මාන්ත ශාලාවේ බලධාරීන්ට ජනවාරි මස 27 වන දා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නොතීසි නිකුත් කෙරුණේ.




දිස්ත්‍රික්ක 6 කට තවදුරටත් නායයාමේ අවදානම්
Thursday, 28 May 2020 - 16:10

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 6 ක් සඳහා බලපැවැත්වෙන... Read More

අක්කරෙයිපත්තු - ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂක අල්ලස් කොමිසමේ අත්තඩංගුවට
Thursday, 28 May 2020 - 15:54

අක්කරෙයිපත්තුව - ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ එහි... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්
Thursday, 28 May 2020 - 15:25

අද සිට ක්‍රියාත්මක සහල් සඳහා වන උපරිම සිල්ලර මිල පරිභෝගික... Read More