අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ ගැන පැමිණිලි කරන්න අංකයක්.

Tuesday, 26 November 2013 - 14:23

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
දක්ෂිණ අධිවේගී මර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 0112 807279 යන දුරකථන අංකයෙන් පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ඇතැම් පෞද්ගලික බස් රථ ගුණාත්මක භාවයෙන් අඩු බවට මගීන් නගන චෝදනා සැලකිල්ලට ගෙන මෙලෙස දුරකථන අංකයක් හඳුන්වා දුන් බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.


දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ (වීඩියෝ)
Thursday, 09 July 2020 - 20:24

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාකොටික්... Read More