වීඩීයෝ: බදුල්ල රෝහලේ විස්මිත සැත්කමක්.

Tuesday, 26 November 2013 - 15:59

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ගුද මාර්ගයේ සිට අක්මාව දෙසට පැතිර ගිය පිළිකාවක් නිරීක්ෂණ කැමරා ආධාරයෙන් සෙන්ටිමීටර් 04 ක කැපුමක් පමණක් යොදා ඉවත් කිරීමට බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වුණා. වෛද්‍යවරුන් පවසන්නේ අවස්ථා දෙකකදී සිදුකළ යුතු සැත්කමක් මෙලෙස එක් වරකින් අවසන් කිරීමට ලැබීම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලද සුවිසල් ජයග්‍රහණයක් බවයි. අවස්ථා දෙකකදී මෙම පිළිකාව ඉවත් කළේ නම් අඩි එකහමාරක පමණ කැපුම් රෝගීයාගේ සිරුරේ යෙදීමට වෛද්‍යවරුන්ට සිදුවනවා. එක් වරකින් නවීන තාක්ෂණය යොදා සිදුකළ මෙම සැත්කම හේතුවෙන් රුධිර වහනයද අවම වූ බව බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.



[JPG]72166_1[/JPG]
[JPG]72166_2[/JPG]
[JPG]72166_3[/JPG]
[JPG]72166_4[/JPG]


පළාත් කිහිපයකට අද තද වැසි
Saturday, 30 May 2020 - 6:09

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More