වීඩීයෝ : ආරච්චිකට්ටුවේ සභාපති 29 දක්වා රිමාන්ඞ්.

Tuesday, 26 November 2013 - 16:40

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%86%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+29+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත ඇතුළු තුන් දෙනෙකු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු අරුණි ආටිගල අද (26) නියෝග කළා. ඒ, පුත්තලම ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර බෙල්ජියම් ජාතිකයෙකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.




ලෝකයම නිරෝධායනය වන අස්සේ, දින 14න් 14ට අහසේ වන විපර්යාසය
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1781 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1781ක් දක්වා... Read More

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රුපියල් මිලියන 60ක CT Scanner අංශයක්
Thursday, 04 June 2020 - 15:36

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අළුතින් ස්ථාපිත කරන ලද... Read More