වීඩීයෝ : ලේහා සුළි කුණාටුවේ වක්‍ර බලපෑමක් ශ්‍රී ලංකාවටත්.

Tuesday, 26 November 2013 - 19:18

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BD%E0%B7%9A%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අනිද්දා (28) ළඟාවෙනු ඇතැයි අනාවැකි පළවන ලේහා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑම් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සුළි කුණාටුව හේතුවෙන් සුළෙඟ් වේගය සහ වර්ෂාපතනයද වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

ඉන්දියාවේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලේහා සුළි කුණාටුව ඉන්දියාවේ දකුණු දිග වෙරළ තීරයට ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේදී ළඟා විය හැකි බවයි. එය මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් දහසක් ඊසාන දෙසින් ඉන්දියාව දෙසට ගමන් කරමින් තිබෙනවා. 

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද (26) රාත්‍රියෙත් දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.




විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස්
Thursday, 04 June 2020 - 15:51

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන්... Read More

ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1782 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 15:42

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1782ක් දක්වා... Read More