25,000ට අඩු ආදායම් ලාභීන්ට ආහාර සලාකයක් ?

Wednesday, 27 November 2013 - 7:38

25%2C000%E0%B6%A7+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
රුපියල් 25,000 කට අඩු මාසික ආදායමක් ලබන පවුල්වලට ආහාර සලාකයක් ලබාදී අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර ඊයේ (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ රුපියල් 25,000ට අඩු ආදායමක් ලබන පවුල් දිළිඳු පවුල් ලෙස හැදින්විය හැකි බවයි. ඒ පිළිබඳව සහ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.

 
[MP3]s72194[/MP3]


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 27 May 2020 - 17:39

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More