නිවසේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය යයි.

Wednesday, 27 November 2013 - 9:15

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
බණ්ඩාරවෙල - බෝගහමුල්ල ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. තමන් පදිංචි නිවසේ එක් කාමරයක සිට තවත් කාමරයකට විදුලිය ලබා ගැනීමට රැහැන් සවි කිරීමේදීයි ඔහුට විදුලි සැර වැදී ඇත්තේ. පසුව මිය ගිය පුද්ගලයාගේ බිරිද වියළි ලීයකින් අදාළ රැහැන් ඉවත් කර ඔහු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් මෙම පුද්ගලයා මිය ගොස් සිටි බව පොලීසිය ප්‍රකාශ කළා.



දෙහිවලදී පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:29

දෙහිවල - අත්තිඩිය වැව පාරේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය... Read More

පිටකොටුවේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Thursday, 04 June 2020 - 17:24

කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් පිටකොටුවේදී හෙරොයින්... Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:21

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ සියයකට ආසන්න තොගයක්... Read More