ඊශ්‍රායලයේ පළමු පන්සල විවෘතයි.

Wednesday, 27 November 2013 - 13:21

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.
ඊශ්‍රායලයේ ඉදි වූ පළමු බෞද්ධ ආගමික සිද්ධස්ථානය වැඳ පුදා ගැනීමට දැන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවී තිබෙනවා. ඊශ්‍රායලයේ ටෙල්අවීව් ප්‍රදේශයේ මහල් සංකීර්ණයකයි එය පිහිටුවා ඇත්තේ. දැනට ශ්‍රී ලාංකිකයන් 700 ක් පමණ ඊශ්‍රායලයේ වාසය කරනවා. මෙම විහාරයේ විහාරාධිපති ධුර හොබවන්නේ පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්.


ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1800 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 17:19

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More