ජෙයපාලන් රටින් පිටකරයි.

Wednesday, 27 November 2013 - 13:13

%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
සංචාරක වීසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංඝනය කළ දෙමළ ජාතික කවියෙකු වූ වී.අයි.එස්.ජෙයපාලන් රටින් පිට කර තිබෙනවා. ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ඔහු රටින් පිට කිරීමට කටයුතු කළ බවයි. වීසා කොන්දේසි උල්ලංඝනය කළ බවට පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගැනුණු මොහු ප්‍රශ්න කිරීම් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දුන්නා. ජෙයපාලන් ප්‍රකාශ කළේ වව්නියාව - මාන්කුලම් ප්‍රදේශයේදී සිය මෑණියන්ගේ සොහොනට ගෞරව දැක්වීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බවයි. දැනට මොහු නෝර්වේහි දිවි ගෙවනවා.


සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More