පාකිස්ථානයේ සිව්වන න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකිරිම් ඇරඹේ.

Wednesday, 27 November 2013 - 13:28

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
සිය සිව්වන න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකිරිම් කටයුතු පාකිස්ථානය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් මෙම බලාගාරය ඉදිකෙරෙන්නේ කරච්චි නුවරට කිලෝමීටර් 40 ක් දුරින්. එමගින් එරට විදුලිබල පද්ධතියට මෙගාවොට් 2200ක ධාරිතාවක් එක් කර ගැනීමට අපේක්ෂිතයි.


ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More