එජාප නාමයෝජනා මණ්ඩලය පත් කෙරේ.

Wednesday, 27 November 2013 - 19:01

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා නාමයෝජනා මණ්ඩලයක් පත් කිරීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබෙනවා. නායකත්ව මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ද නායකත්ව මණ්ඩලය හමුවේ අද පෙනී සිටි බවයි.

 
කෙසේ වෙතත් නායකත්ව මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාරට දැනුම් දී තිබූ නමුත් ඔහු අද ඊට සහභාගි වූයේ නැහැ. කෙසේ වෙතත් ලබන සිකුරාදා නායකත්ව මණ්ඩලය හමුවේ පෙනී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර පොරොන්දු වූ බවයි කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියා සිටියේ.


දිස්ත්‍රික්ක 4කට පැනවූ නාය යාමේ අවදානම දීර්ඝ කෙරේ
Monday, 25 May 2020 - 17:47

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 4කට පනවා තිබූ නාය යාමේ... Read More

නිරෝධායනය වූ තවත් 39 දෙනෙකු පිටව යයි
Monday, 25 May 2020 - 17:46

රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන... Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
Monday, 25 May 2020 - 17:43

ගංගා ද්‍රෝණි කිහිපයක් ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයක්... Read More