වීඩීයෝ : මිල්කෝ නිදහස් සේවක සංගමයේ අනුශාසක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පත්කෙරේ.

Wednesday, 27 November 2013 - 21:20

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ හත්වැනි මහ සභා රැස්වීම නාරාහේන්පිට පිහිටි මිල්කෝ ආයතන පරිශ්‍රයේදි පසුගියදා පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වායි. මෙහිදී මිල්කෝ නිදහස් සේවක සංගමයේ අනුශාසක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පත්කර ගැනීම සිදුවුණා. අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේ සේවක ගැටළු විසඳාගැනීමට තමන් සෑම විටම මැදිහත්වීමට සූදානම් බවයි.


rn


[JPG]72255_9[/JPG]
[JPG]72255_10[/JPG]
[JPG]72255_11[/JPG]
[JPG]72255_4[/JPG]
[JPG]72255_12[/JPG]
[JPG]72255_13[/JPG]
[JPG]72255_14[/JPG]
[JPG]72255_15[/JPG]
[JPG]72255_16[/JPG]
[JPG]72255_17[/JPG]
[JPG]72255_18[/JPG]
[JPG]72255_19[/JPG]
[JPG]72255_20[/JPG]
[JPG]72255_6[/JPG]
[JPG]72255_7[/JPG]
[JPG]72255_8[/JPG]


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More