Update : තායිලන්ත අගමැතිනියට එරෙහි විශ්වාසභංගය පරදියි.

Thursday, 28 November 2013 - 10:09

Update++%3A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.
තායිලන්ත අගමැතිනි යින්ලූක් ෂිනවත්‍රාට එරෙහිව ගෙන ආ  විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී යින්ලූක් ෂිනවත්‍රාට පක්ෂව ඡන්ද 297 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 195 ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 102 කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට තායිලන්ත අගමැතිනියගේ පාලනයට එරෙහිව එරට උද්ඝෝෂණ උග්‍රවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Update  : Thursday, 28 November 2013 - 01:08

-----------------------------------------------------------------------
යින්ලූක් ෂිනවත්‍රාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි.

Thursday, 28 November 2013 - 10:09

තායිලන්ත අගමැතිනි යින්ලූක් ෂිනවත්‍රාට එරෙහිව ගෙන ආ  විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී යින්ලූක් ෂිනවත්‍රාට ඡන්ද 297 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 195 ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 102 කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට තායිලන්ත අගමැතිනියගේ පාලනයට එරෙහිව එරට උද්ඝෝෂණ උග්‍රවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More