එජාපයේ ව්‍යවස්ථා සංශෝධනයක්.

Thursday, 28 November 2013 - 12:51

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
පක්ෂ නායකයාට පැවරී තිබෙන බලතල 19 ක් නායකත්ව මණ්ඩලයට හිමිවන පරිදි පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. මේ අනුව ලබන මස 21 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මහ සම්මේලනයේදී මෙලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.


රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More