වීඩියෝ: එජාපය කණ කර උකස් නොකළ නිවසක් සොයයි.

Thursday, 28 November 2013 - 19:04

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%8B%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මෙරට කණ කර උකස් කර නොමැති නිවසක් වෙතොත් එය සොයාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද (28) පාර්ලිමේන්තුවේදී රජයට අභියෝගයක් කළා. ඒ, අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්. ඒ පිළිබඳ සහ පාර්ලිමේන්තුවේ අද (28) දිනයේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.



අද මධ්‍යම රාත්‍රියේ හඳේ සිදුවන වෙනස මෙන්න
Friday, 05 June 2020 - 8:04

අද මධ්‍යම රාත්‍රියේ හඳේ සිදුවන වෙනස මෙන්න අද, ඡායා චන්ද්‍රග්‍රහණයක්අද... Read More

මත්කුඩු ජාවාරම්කාර රියාස් නානාගේ ගෝලයන් 13 ක් මහනුවරදී අත්අඩංගුවට
Friday, 05 June 2020 - 7:44

මහා පරිමාණ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරයේ... Read More

කොරෝනා වසංගතයෙන් පරිසර සංරක්ෂණයේ අගය, වටහා දෙන බව ජනපති පරිසර දින පණිවුඩයෙන් කියයි
Friday, 05 June 2020 - 7:34

ජගත් පරිසර දිනය අද සැමරෙනවා. මෙවර අප එය සමරන්නේ සොබාදහම සහ... Read More