සන්ධාන පාලනය තවත් අවුරුදු 20 ක්. - ඇමති කෙහෙළිය.

Friday, 29 November 2013 - 8:06

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+20+%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA.
සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි දහයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන ඊයේ (28) රාත්‍රියේදීත් විකාශය වුණා.

එහි මාතෘකාව වූයේ අයවැය යන්නයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ විජිත් විජයමුණි සොයිසා එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එක්ව සිටියා. එහිදී ඇති වූ උණුසුම් සංවාදයයි මේ.

[MP3]s72329[/MP3]



බූස්ස නාවික හමුදා කදවුරේ නිරෝධායනය වූ 25 දෙනෙකු නිවෙස් වෙත
Friday, 05 June 2020 - 13:57

බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය... Read More

අගෝස්තු දක්වා මාස 3ක කාලයකට අයවැය චක්‍රලේඛයක්
Friday, 05 June 2020 - 13:53

ජුනි 1 වන දා සිට අගෝස්තු 31 වන දා දක්වා මාස 3ක කාලය සඳහා ඒකාබද්ධ... Read More

ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කරයි
Friday, 05 June 2020 - 13:44

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසි... Read More