නායකත්ව මණ්ඩලය විවේචනය කරන්න බැහැ.

Friday, 29 November 2013 - 8:07

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය විවේචනය කිරීමට නොහැකි ආකාරයෙන් පක්ෂ ව්‍යවස්ථාවට නීතියක් ගෙන ඒමට එම පක්ෂය සූදානම් වනවා. එළඹෙන දෙසැම්බර් 21 වැනිදා පැවැත්වෙන පක්ෂ ජාතික සම්මේලනයේදී මේ පිළිබඳ යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. ඊයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වී ඇති අතර එහිදී පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ එය පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. මීට අමතරව පක්ෂ ජාතික සම්මේලනය සංවිධානය කිරීම සඳහා මහලේකම් තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද, එහිදී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ද කමිටුවක් පත් කර තිබෙනවා.


කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට
Thursday, 28 May 2020 - 12:50

කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ... Read More

ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More