මුවමස් ප්‍රවාහනය කළ 2 ක් දැලේ.

Friday, 29 November 2013 - 10:05

%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ මුවන් දෙදෙනෙකු මරා මස්කර ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයකින් මුවමස් කිලෝග්‍රෑම් 60 ක් ප්‍රවාහනය කරමින් සිටියදී කොවුල්ආර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථය සහ මස් තොගය උඩවලව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරුට භාරදී තිබෙනවා.


ලොව පුරා කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට
Tuesday, 02 June 2020 - 19:34

ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලට
Tuesday, 02 June 2020 - 19:01

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More