ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු මියගිහින්.

Friday, 29 November 2013 - 10:07

%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
මැදවච්චිය - කටුකැලියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි මැදවච්චිය පොලිසිය ප්‍රකාශ කළා. ඊයේ හෝ පෙරේදා යන දිනයන්වලදී මොහු මෙලෙස සිය හේන අසල පිහිටි ගසක අත්තක එල්ලීමෙන් සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙසේ සියදිවි හානිකර ගත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්.


නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි
Tuesday, 26 May 2020 - 14:59

ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More