Update : ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහකොමසාරිස්ට එරෙහි පෙත්සම ඉවතට.

Friday, 29 November 2013 - 10:54

Update+%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ඉන්දියාව පිළිනොගන්නා පුද්ගලයෙකු බවට නම් කරන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු පෙත්සමක් ඊයේ (28) ප්‍රතික්ෂේප කෙරුණා. තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තීන් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට අදාළ කරුණු සිය අධිකරණය තුළ විභාග කළ නොහැකි බවයි. එය ඉන්දීය මධ්‍යම රජය විසින් සැලකිල්ලට ගෙන තීරණය කළ යුතු ප්‍රතිපත්තිමය කරුණක් බව විනිසුරුවන් වැඩිදුරටත් සඳහන් කළා. සිංහලයන් උතුරු ඉන්දියාවෙන් පැමිණි බවට මහකොමසාරිස්වරයා කල ප්‍රකාශයක් නිසා දකුණු ඉන්දියානුවන් උතුර සමඟ භේද බින්න වීමේ අවදානමක් පවතින බවටයි පෙත්සම ගොනුකර තිබුණේ. තමිල්නාඩුවේ තිරුනෙල්වේලි ප්‍රදේශයේ ලේනා කුමාර් නමැත්තෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මහජන අයිතීන් පිළිබඳ පෙත්සමක් ලෙසයි.

Update : Friday, 29 November 2013 - 12:54 PM
---------------------------------------
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්ට එරෙහි පෙත්සම ඉවතට.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ඉන්දියාව පිළිනොගන්නා පුද්ගලයෙකු බවට නම් කරන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු පෙත්සමක් ඊයේ ප්‍රතික්ෂේප කෙරුණා. තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තීන් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට අදාළ කරුණු සිය අධිකරණය තුළ විභාග කළ නොහැකි බවයි. එය ඉන්දීය මධ්‍යම රජය විසින් සැලකිල්ලට ගෙන තීරණය කළ යුතු ප්‍රතිපත්තිමය කරුණක් බව විනිසුරුවන් වැඩිදුරටත් සඳහන් කළා. සිංහලයන් උතුරු ඉන්දියාවෙන් පැමිණි බවට මහකොමසාරිස්වරයා කල ප්‍රකාශයක් නිසා දකුණු ඉන්දියානුවන් උතුර සමග භේද බින්න වීමේ අවදානමක් පවතින බවටයි පෙත්සම ගොනුකර තිබුණේ.


මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More

ඇඳිරි නීතිය කඩකළ 1,710ක් පැය 24 කදී අත්අඩංගුවට
Monday, 25 May 2020 - 8:15

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය... Read More

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More