රතුපස්වල මිය ගිය 3 දෙනා ගැන කරුණු නීතිපතිවරයා වෙත.

Friday, 29 November 2013 - 14:36

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.
වැලිවේරිය - රතුපස්වල උද්ඝෝෂණයේදී වෙඩි වැදීමෙන් මියගිය තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු නීතිපතිවරයා වෙත යොමුකරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (29) පොලීසියට නියෝග කළා. අද (29) උදෑසන මීට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැදවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක සඳහන් කළේ පරීක්ෂණ කටයුතු සඳහා යුධ හමුදා සාක්ෂි කැඳවීම අවශ්‍ය ද නැද්ද යන තීරණය අද දහවල් දැනුම් දෙන බවයි. කෙසේ නමුත්, හමුදා සාක්ෂි කැඳවීම අද සිදුකෙරුණේ නැහැ.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංශෝධනයක් ඉල්ලයි
Tuesday, 02 June 2020 - 7:51

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම... Read More

ඊයේ මෙරටින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් දසදෙනාගේ තොරතුරු හෙළිවෙයි
Tuesday, 02 June 2020 - 7:48

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු ඊයේ (01) දිනයේදී වාර්තාවීමත්... Read More

අරන්තලාව භික්ෂු ඝාතනයට වසර 33යි
Tuesday, 02 June 2020 - 7:45

කුරිරු එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් අරන්තලාවේදී භික්ෂුන් වහන්සේ... Read More