තඹුත්තේගම පිපිරීමක් - එක් අයෙකු මියයයි.

Friday, 29 November 2013 - 16:38

%E0%B6%AD%E0%B6%B9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
තඹුත්තේගම - මුසල්පිටිය ප්‍රදේශයේදී සිදුවු පිපිරීමකින් 56 හැවිරිදි පුද්ගලයෙකු අද (29) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුපුරාගොස් ඇත්තේ අත් බෝම්බයක් බවට දැනට සැක කරන බවයි. මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු වන අතර, ඔහු නගරයේ කැළි කසල එක් කර තමන් පදිංචිව සිටින ස්ථානයේදී ගිනි තැබීම දෛනිකව සිදුකරන්නක්. අදත් එලෙස කැළි කසල තොගයක් ගිනි තබන අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇති අතර, සිද්ධියෙන් ඔහු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More